විදෙස්

ඊජිප්තු හිටපු ජනපති අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට

(UTV| ඊජිප්තුව) – ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මොර්සි අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

මොර්සි මහතා අධි රුධිර පීඩනය හා දියවැඩියාව ඇතුලු රෝග කිහිපයකින් පීඩා විඳිමින් සිටි ඇති අතර 67 හැවිරිදි ඔහු හෘදයාබාධයකට ලක්ව ඇති බවට අනාවරණය වී ඇත.

අනතුරුව සිර දඬුවම් ද නියමවූ හිටපු ජනපති මොහොමඩ් මොර්සි නඩු විභාගයක් අතරතුර ක්ලාන්ත වීමකින් පසුව මියගිය බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයේ සහය ලැබූ මොහොමඩ් මොර්සි මහතා හමුදා කුමන්ත්‍රණයකින් හමුදාව විසින් බලයෙන් පහකරනු ලැබූවේ 2013 වසරේදීයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මගීන් 13ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වේ

Mohamed Dilsad

චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණොත් කැනඩා ආනයනවලට 100% බදු පනවනවා – ඇමෙරිකා ජනාධිපති

Editor O

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

Leave a Comment