ප්‍රමුඛ පුවත 1

අනුරාධපුර නගරාධිපති ඇතුළු 07 දෙනෙක් රිමාන්ඩ්

(UTV| කොළඹ) – අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු 07 දෙනෙකු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණ අද (17) නියෝග කළේය.

1999 වසරේ තඹුත්තේගම ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ.

චෝදනා එල්ල වූ නගරාධිපති එච්.පී. සෝමදාස ඇතුළු 07 දෙනා අද (17) තඹුත්තේගම පොලීසියට භාරවීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කසුන් පලිසේනට සහ අර්ජුන ඇලෝසියස්ට ඇප

Mohamed Dilsad

අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයි

Mohamed Dilsad

ජාතික හැඳුනුම්පත් සඳහා ඇගිලි සලකුණු ඇතුලත් කිරීමේ අවධානය

Mohamed Dilsad

Leave a Comment