ප්‍රමුඛ පුවත 1

මිල්හාන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ඉවහල් වුනා – ඉන්ටපෝල්

 

(UTV|කොළඹ) – ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ (14) දිවයිනට රැගෙන එනු ලැබු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි එහි ප්‍රධාන නායකයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිල්හාන් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් රතු නිවේදනයක් නිකුත් කිරීමද ඉවහල් වූ බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් පවසා තිබේ.

තවත් සැකකරුවන් 04 දෙනෙකු සමඟින් මොහු මොහොමඩ් මිල්හාන් තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතයෙකු ලෙසයි සැලකෙයි.

ඔහු වවුනතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (14) සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2016 ශිෂ්‍යත්ව අභියාචනා භාර ගැනීම 15න් අවසන්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කැඳවන දිනය තවම ගැසට් කර නැහැ

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment