ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07දෙනා ඇප මත මුදාහැරේ.

(UTV| කොළඹ) – මිනුවන්ගොඩ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට අද (12) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ලබන ඔක්තෝම්බර් මස 16 වනදා යළි අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සැකයක් [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිගේ අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

උඩුනුවර ජනතාවගෙන් පොහොට්ටුවට ලැබුණු ප්‍රතිචාර(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment