ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපලේ වසා දැමු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් යලි විවෘත කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ආරක්ෂක හෙතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් මේ වන විට නැවතත් මහජනතාවට විවෘත කළ බව සීමා සහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගමේ සභාපති ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (10) මධ්‍යන 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ අලින්දය විවෘත කළ බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙ වන විට එක් මගීයෙකු සමඟ තවත් දෙදෙනෙකුට පමණක් ඇතුල් වීමේ ආලින්දයෙන් ගුවන්තොටුපලේ අභ්‍යන්තරයට ඇතුවිය හැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාලය, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට පියවර ගන්නවා [VIDEO]

Mohamed Dilsad

සභානායක හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගැන එජාපෙ තීරණයකට එයි..

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාවක්

Mohamed Dilsad

Leave a Comment