ප්‍රමුඛ පුවත 1

කැස්බෑවට වැඩිම වර්ෂාපතනයක්

(UTV| කොළඹ)  –  අද එරවරු 6.30 න් අවසන්වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තාවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ මිලිමීටර් 107 ක වර්ෂාපතනයකි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ මිලීමීටර් 100 ක වර්ෂාපතනයක් ද, කොළඹින් මිලිමීටර් 73 ක වර්ෂාපතනයක් ද වාර්තාවී ඇතැ.

මේ අතර අද දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

හිටපු ජනපතිගේ බාල සොහොයුරියගේ අවසන් කටයුතු අද(වීඩියෝ)

Mohamed Dilsad

කුණු කන්ද නායමෙන් පසු අවට ප්‍රදේශ වලට සෞඛ්‍ය තර්ජන

Mohamed Dilsad

Leave a Comment