ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙසට ජනපතිගෙන් උපදෙස්

(UTV | කොළඹ) – රජයට බරක්ව ඇති සහ නිසි අයුරින් ක්‍රියාත්මක නොවන සළුසලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාල බලධාරින්ට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග මාසිකව පැවැත්වෙන රැස්වීමේදී උපදෙස් ලබාදී ඇත.

සළුසල ආයතනය අයත් ජාවත්ත ප්‍රදේශයේ පිහිටි ඉඩම පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීම සදහා ලබාදෙන ලෙසට ද අදාල අමාත්‍යංශයේ ලේකම්වරයාට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබේ.

Related posts

පාඨලීගේ රියදුරු රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

මේ මස ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1063 ක්

Mohamed Dilsad

මහනුවර දිගන ප්‍රදේශයේ සියළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment