ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු නව දෙනෙකුට අධි චෝදනා සූදානම් කර අවසන්

(UTV| කොළඹ)  – හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු 9 දෙනෙකුට අධි චෝදනා සූදානම් කර අවසන් බව නීතිපති දෙපාර්තමේන්තුව දන්වයි.

ඒ මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙනි.

අදාළ නඩුව විභාග කිරීම සදහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පනවන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇත.

එම ඉල්ලීම නීතිපති දප්පුල ද ලිවේරා මේ වනවිට අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිඛිතව යොමුකර ඇති බව ද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Mohamed Dilsad

පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක්

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැළිය කාත්තන්කුඩිහිදී

Mohamed Dilsad

Leave a Comment