ප්‍රමුඛ පුවත 1

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරු මහා නාහිමිවරු හමුවීමට සුදානම්

(UTV| කොළඹ)  –  අමාත්‍ය ධුර වලින් ඉවත්වූ සියළු මුස්ලිම් අමාත්‍යවරුන් මහ නාහිමිවරු හමුවීමට සුදානම් බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මුස්ලිම් අමාත්‍යවරුන්ට යළි තනතුරු භාරගන්නා ලෙස මහනාහිමිවරුන් කළ ඉල්ලීමට මුවී ප්‍රතිචාර දක්වෙමක් ලෙසය.

අද පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා  මේ බව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රී බන්දුලට ජනාධිපති කොමිසමෙන් අවවාධ

Mohamed Dilsad

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක්-ඇමති අජිත්. පී පෙරේරා

Mohamed Dilsad

ලක්ෂ 39ක රත්‍රන් රේගුව භාරයට

Mohamed Dilsad

Leave a Comment