ප්‍රමුඛ පුවත 1

“මහින්දට සහය දැක්වුවා නම් රිෂාඩ්ට එරෙහිව කිසිම චෝදනාවක් නැහැ “ඇමති මංගල කියයි

(UTV| කොළඹ)  – විපක්‍ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ත්‍රස්තවාදියායැයි චෝදනා කිරීමට හේතුව අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා පවසන්නේ පසුගිය ඔක්තෝම්බර් 26 වනදා නීති විරෝධී ලෙස ආණ්ඩුව පෙරලා දැමූ අවස්ථාවේ එස් .බී. දිසානායක මහතා ආරාධනය කල පරිදි රිෂාඩ් බදියුදීන් මහතා ඔවුන්ගේ ආණ්ඩුවට සහය දැක් වුයේ නම් අද මෙවැනි චෝදනාවක් විපක්‍ෂයෙන් නැගෙන්නේ නැහැ.

නමුත් රිසාද් බදියුදීන් නීති විරෝධී ආණ්ඩුවකට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කළ නිසා අද මෙලෙස  ත්‍රස්තවාදී   චෝදනා  එල්ල කරණ බව අමාත්‍ය  මංගල සමරවීර මහතා  සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Mohamed Dilsad

දුම්රිය සේවක වැටුප් ගැටළුව ගැන වෘත්තීය සමිති කට අරී..

Mohamed Dilsad

කේරළ ගංජා තොගයක් සමග 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment