ප්‍රමුඛ පුවත 1

දෙහිවල – ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අදත්

(UTV| කොළඹ) –  අපවිත්‍ර වී තිබෙන දෙහිවල , ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු අද  (03) යළි ක්‍රියාත්මක කෙරෙන වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාවත් සමඟ ඊයේ (02) පස්වරුවේ එම කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුණි.

තෙල් තට්ටුවක් මුහුදේ සිට වෙරළට ගොඩගසා තිබීම හේතුවෙන් වෙරළ ආරක්ෂක බලකාය, නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පිරිස් එක්ව වෙරළ තීර පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලදී.

මෙම වෙරල තීර පිරිසිදු කරන බැවින් ඉදිරි දින දෙක තුල එම වෙරල තීර වලට නොපැමිණෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය  ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛ්‍ය ඇමැති ඉන්දියාවට

Mohamed Dilsad

සති 02ක් තුළ බැඳුම්කර වංචාවේ සිංහල – දමිළ පිටපත් ලබාදෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

රුපියල් 50,000 සිට මිලියන 750ක් වන තෙක් ”එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ණය ක්‍රමය තිබෙනවා – මුදල් රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment