ප්‍රමුඛ පුවත 1

හෙට (03) සිට නිරිතදිග මෝසම ස්ථාපිත වෙයි

(UTV – කොළඹ) – නිරිතදිග මෝසම් තත්ත්වය හෙට (03) සිට දිවයින හරහා ස්ථාපිත වේ යැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

එ අනුව දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය ඉහළයාමේ හැකියාවක් පවතියි.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ ගාල්ල සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 55 ත් දක්වා වැඩිවිය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“මහා සූපවංශය” ඉංගී‍්‍රසි පරිවර්තනය එළිදැක්වීම ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් ලබා දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

සුළගේ වේගය වැඩි විය හැකි බවට අනාවැකි

Mohamed Dilsad

Leave a Comment