ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සාෆි පිලිබඳ විමර්ශන කමිටු අතුරු වාර්තාව අද

(UTV| කොළඹ) – අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශන කරන කමිටුවේ අතුරු වාර්තාව අද (01) සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා වෙත භාර දීමට නියමිත බව කමිටු සාමාජිකයෙකු වාර්තා කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මූලික රෝහලට මේ වන විට වෛද්‍ය මොහොමඩ් සාෆි පිලිබඳ පැමිණිලි රාශියක් ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනා නිදහස් (UPDATE)

Mohamed Dilsad

“ජගත් පුරවර සමුළුව” අද සිංගප්පුරුවේදී

Mohamed Dilsad

ගල්කිස්සේ වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment