ප්‍රමුඛ පුවත 1

වසා දැමු කැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ හෙට විවෘත වේ.

(UTV| කොළඹ) –  තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා, වානිජ හා කළමනාකරණ සහ පරිගණක හා තාක්ෂණ පීඨ, ලබන සඳුදා යළි විවෘත වන බව  විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ පවසයි.

විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විරෝධය පළ කිරිම හේතුවෙන් ඊයේ (30) දිනයේදී වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ වසා දැමීමට කටයුතු කල අතර එම පීඨ වල සිසුන්ට ලබන ඉරිදා දිනයේදී නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තවදුරටත් පවසයී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රියට ත්‍රිරෝද රථ රියදුරෙක් දුම්රියට බිලි

Mohamed Dilsad

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මුස්ලිම් මන්ත්‍රිවරුන් දෙදෙනෙක් අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment