විදෙස්

72 වන ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී නිමාවට.

(UTV| කොළඹ) – “විශ්ව සෞඛ්‍ය ආවරණය; කිසිවකුත් අතනොහැර” යන තේමාව යටතේ පැවැත්වූ 72 වන ලෝක සෞඛ්‍ය සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී නිමාවට පත්වුණි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාමාජික රටවල් එහිදී එකඟත්වයට පැමිණ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වය දරණ රටවල නියෝජිතයන් ඊට එක්වී සිටියේය.

දින නවයක් පුරා පැවති සමුළුවේදී ලොව සෑම රටකම ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මගීන් 293ක් සමඟ ගුවන් යානයක් අනතුරක

Mohamed Dilsad

ඉන්දුනීසියාවට යළිත් භූ කම්පන අවධානමක්

Mohamed Dilsad

වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් වාර්තා තබයි

Mohamed Dilsad

Leave a Comment