ප්‍රමුඛ පුවත 1

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

(UTV| කොළඹ) – මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුව‍ට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

එ මහතාගේ මල්වානේ ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරිමේදි බෝර 12 ගිනි අවි උණ්ඩ 93 ක් සොයා ගැනිමත් සමග මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බවත් පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපොස සාමාන්‍ය පෙළ විභාගය අද

Mohamed Dilsad

මෙරට මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

NTJ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment