ප්‍රමුඛ පුවත 1

ගෘහ විදුලි ඒකක මිල වැඩි කරන්නේ නෑ – රවී කරුණානායක

(UTV| කොළඹ) – පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුව ඇති නමුත් ගෘහ විදුලි ඒකක මිල වැඩි කිරීමක් කිසිසේත් සිදු නොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා විදුලිබල අමාත්‍යංශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසුවේය.

විදුලි ඒකකයක් ඉතා අඩු මිලකට මිළදී ගැනීමට රජය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය එන්ජින් රියදුරන් වර්ජනය අත්හිටුයි

Mohamed Dilsad

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තලයි – ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment