ප්‍රමුඛ පුවත 1

ඉන්දියාව මෙරටට පනවා තිබු සංචාරක තහනම ඉවත් කෙරේ.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව පණවා තිබූ සංචාරක තහනම ඊයේ (28) ඉන්දියාව විසින් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.

ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කිසිදු අවධානමක් නොමැති බවත් විමසිලිමත් වීම පමණක් ප්‍රමාණවත් බවත් ඉන්දියාව වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

NTJ මුදාගැනීම සඳහා අල්ලස් දීමට තැත් කළ සැකකරුට ඇප

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

අත්අඩංගුවටපත් ඉන්දීය ධීවරයින් 20 නිදහස් කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment