ප්‍රමුඛ පුවත 1

චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

(උදයම්,කොළඹ) –  ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්කුආන් (Chang Wanquan) මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

ගත වු පැය 24 තුළ මෙරට කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවේ

Mohamed Dilsad

අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ට මැතිවරණයට පෙර රැකියා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment