ප්‍රමුඛ පුවත 1

චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි

(උදයම්,කොළඹ) –  ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්කුආන් (Chang Wanquan) මහතා අද (20) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related posts

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දස දෙනාට ඇප

Mohamed Dilsad

බ්ලූමැන්ඩල් පාරේ රථ වාහන ධාවනය සිමා කෙරේ

Mohamed Dilsad

වරෙන්තුකරුවන් 340 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment