ප්‍රමුඛ පුවත 1

ජාතික මත්ද්‍රව්‍ය සතියක් ප්‍රකාශයට පත් කෙරේ

(UTV| කොළඹ) – ජුනි මස 22 වන දා සිට ජුලි මස 1 වන දා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවතී සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී මත්ද්‍රව්‍ය පාලනය සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයා පැදවූ රියේ ගැටී පුද්ගලයෙකු රෝහලේ

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපළේ කටයුතු හෙට සිට සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment