ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

(UTV| කොළඹ) – අද (27) පස්වරු 1.00 සිට 8.00 දක්වා පැය හතක කාලයක් මහරගම , බොරලැස්ගමුව , කොට්ටාව, පන්නිපිටිය , රුක්මල්ගම , මත්තේගොඩ , හෝමගම , මීපේ , පාදුක්ක සහ පැල්න්වත්ත,  යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ලබුගම, කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේශන නලයේ බිඳ වැටීමක් සිදුව ඇති හෙයින් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිපැන්නේදී ත්‍රීරෝධ රථ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන් දිරිමත් කිරීමට මහකන්නයේ සිට රු18000ක්

Mohamed Dilsad

“ඖෂධ කල් ඉකුත්වීමේ අවධානමක් නෑ” – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

Mohamed Dilsad

Leave a Comment