ප්‍රමුඛ පුවත 1

නිවසක ඉහළ මහලයකින් ඇද වැටී කාන්තාවක් මරුට

(UTV| කොළඹ)  –  දෙමහල් නිවසක ඉහළ මහලයෙන් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබේ.

මීගොඩ හේනවත්ත ප්‍රදේශයේ නිවසක කුඩා දරුවෙකු රැක බලාගැනීමට පැමිණි 60 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

නිවසේ උඩු මහලට ගමන් කිරීමට ඇති පඩිපෙල තාවකාලිකව සවිකළ සිවිලිමකින් ආවරණය කර තිබී ඇති අතර එම කාන්තාව සිවිලිම මතින් ගමන් කිරීමට යාමේදී ඉන් ඇදවැටී අනතුරට ලක්ව තිබේ.

බරපතල තුවාල ලැබූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාර ගනී

Mohamed Dilsad

සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

Mohamed Dilsad

යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

Leave a Comment