ප්‍රමුඛ පුවත 1

අනුර සේනානායකට අධිකරණයෙන් නොතිසි.

(UTV| කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වෙත නොතීසි නිකුත් කර තිබේ.

ඒ, රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා අගෝස්තු මස 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්.

නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් එම සිතාසි නිකුත් කිරීම සිදුකළේය.

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් 2012 වසරේ කොළඹ පාර්ක් වීදියේ දී මෝටර් රථයක් තුළ අභිරහස් අන්දමින් මිය ගොස් සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සා.පෙළ ගණිතය ප්‍රශ්නපත්‍රය ගැන කොමසාරිස්ගෙන් පිළිතුරු

Mohamed Dilsad

2019 අයවැය සදහා අනුමැතිය ලබාගැනීමේ පත‍්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට.

Mohamed Dilsad

පාතාල නායක මාකඳුරේ මධූෂ් පිලිබඳ අවසන් තීන්දුව අද.

Mohamed Dilsad

Leave a Comment