ප්‍රමුඛ පුවත 1

2019 අයවැය සදහා අනුමැතිය ලබාගැනීමේ පත‍්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට.

(UTV| කොළඹ) – 2019 වසර අයවැය යෝජනා සකස් කිරීම සඳහා වන කැබිනට් පත‍්‍රිකාව අද (02) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇති බවත් , ඉදිරි සති 08 ක කාලය තුළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවත් මුදල් අමාත්‍යංශය සදහන් කරයි.

මෙහිදී එක් එක් අමාත්‍යංශ සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින් අද දිවයිනට

Mohamed Dilsad

බැස්ටියන් මාවතෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගනී

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment