ප්‍රමුඛ පුවත 1

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී අවහිර වන පරිදි මාර්ග වැසීමෙන් වළකින්න – ජනාධිපති.

(UTV| කොළඹ) – ප්‍රභූ වාහන ගමන් කිරීමේදී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස, ජනාධිපති මෛත්‍රීපාල ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබඳ අවධානය යොමු කළේය

ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ  දැනුවත් කරන අතර සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පලාලි ගුවන් තොටුපළ සංවර්ධනයට කැබිනට් අනුමැතිය…

Mohamed Dilsad

විදෙස් තැපැල් මළු දහසක් ගුවන්තොටුපලේ හිරවෙයි

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ගේ නඩුව අතරතුර කෑගැසූ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment