ප්‍රමුඛ පුවත 1

ගැටුම්වලින් සිදුවූ හානිවලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය.

(UTV| කොළඹ) – ත්‍රස්ත ප්‍රහාරවලින් සිදුවූ හානි වෙනුවෙන් ගෙවීමට තීරණය කළ ක්‍රමවේදය යටතේම පසුගියදා සිදුවූ ගැටුම්වලින් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හා සිදුවූ හානිවලට වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමීව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ඇමති රිෂාඩ් කොළඹ අපරාධ කොට්ඨාශයට [VIDEO]

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයට සුදානම්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්

Editor O

Leave a Comment