ප්‍රමුඛ පුවත 1

මාවනැල්ල බුදුපිළිමවලට හානි කල පිරිස යළි රිමාන්ඩ්

(UTV|මාවනැල්ල) – මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

අද (21) මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේදි එම නඩුව විභාග කළේය.

එහිදි මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේ අදාළ සැකකරුවන් 13දෙනා ජුනි මස 03 දා දක්වා රක්‍ෂිත බන්ධනගාර ගත කරන ලෙසයි.

මේ අතර මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පසුගිදා පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

Mohamed Dilsad

අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගැනීමට ලැබීම අප සැම ලද ජයහ්‍රහණයකි – අගමැති පවසයි.

Mohamed Dilsad

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment