ප්‍රමුඛ පුවත 1

ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කෝප් කමිටුව අද විශේෂ සාකච්චාවක.

(UTV| කොළඹ) – මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන 04 ක ප්‍රධානීන් අද (21) කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව එම කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (21) පස්වරු 2.30ට කෝප් කමිටුව රැස්වන බව එ මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් ඊට කැඳවා තිබේ.

අදාළ විශ්වවිද්‍යාලය ඉදිකිරීමට සම්බන්ධ මූලික කරුණු රාශියක් පිළිබද කමිටුව හමුවේ කරුණු විමසීමට නියමිත බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොස ආයතනයට උපදෙස්

Mohamed Dilsad

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමති සාගල පොලීසියට දෙහි කපයි

Mohamed Dilsad

Leave a Comment