ප්‍රමුඛ පුවත 1

අනවසරයෙන් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගන්නන්ට ඒවා භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – බලපත්‍ර නොමැතිව පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින්නන්ට ඒවා යළි භාරදිමට මේ මස 20 වනදා අලුයම 6.00 තෙක් දිර්ඝ කිරිමට ‍පොලීසිය පියවර ගෙන ඇත.

නීතිවිරෝධි අයුරින් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා ලබන 20 දායින් පසු දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඉන්පසු දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටින්නන් අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය ක්‍රියා කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තෙල් සංස්ථා වෙඩි තැබිමේ සිද්ධියේ නාගරික මන්ත්‍රීට ඇප..

Mohamed Dilsad

විදුලිය බිඳවැටීම් අදත් සිදු විය හැකි බවට අනාවැකියක්

Mohamed Dilsad

බැඳුම්කරය ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

Mohamed Dilsad

Leave a Comment