ප්‍රමුඛ පුවත 1

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය අද පස්වරුවෙන් අවසන්

(UTV| කොළඹ) – නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා ලබාදි තිබූ පොදු සමා කාලය අද දිනයෙන් අවසන් වන බව ශ්‍රීලංකා යුද්ධ හමුදාව පවසයි.

යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ අද (17 ) පස්වරු 6 දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊසාන දිග මෝසම සක්‍රීය වීමෙන් දිවයින පුරා තද වැසි

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අද වැසි වැඩි වන ලකුණු

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment