ප්‍රමුඛ පුවත 1

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන්

(UTV| කොළඹ) – නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා ලබාදි තිබූ පොදු සමා කාලය හෙට දිනයෙන් අවසන් වන  බව ශ්‍රීලංකා යුද්ධ හමුදාව පවසයි.

යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ හෙට (17 ) පස්වරු 6 දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සහ හෙට දිස්ත්‍රික්ක 8ක ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

සයිප්‍රස් වලදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

කුවේට්හි සේවයට ගිය පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment