ප්‍රමුඛ පුවත 1

අයවැය දෙවනවර ඡන්ද විමසීම අද

(UTV| කොළඹ) – 2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(12) පැවැත්වේ.

2019 අයවැය පසුගිය 05 වනදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අදින් අවසන් වීමට නියමිතය.

ඒ අනුව අද පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අතර හෙට සිට කාරක සභා අවස්ථා විවාදය අප්‍රේල් 05 වනදා දක්වා පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]

Mohamed Dilsad

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මෙම රජයේ පළමු විදේශ ආයෝජනය

Mohamed Dilsad

Leave a Comment