ප්‍රමුඛ පුවත 1

2019 ජනාධිපති පරිසර සම්මාන අයදුම්පත් කැඳවිම දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජනාධිපති පරිසර සම්මාන 2019 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය 2019 ජුනි මස 14 දින දක්වා දීර්ඝ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ප්‍රධාන අංශ 2ක් යටතේ ක්ෂේත්‍ර 20 ක් සඳහා මෙවර අයඳුම්පත් කැඳවා ඇත.

මෙය මැයි 15 දින සිට ජුනි 14 දින දක්වා අයදුම්පත් ලබාගැනිමේ කාලය එම ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් වල ඉල්ලීම පරිදි මසකින් දීර්ඝ කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය පියවර ගනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඩෙංගු මඩින්න සියලු මාධ්‍ය එක්ව ජනතාව දැනුවත් කිරීමට සුදානම්

Mohamed Dilsad

ජනාධිපති ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ආරම්භ වෙයි

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි අට දහසක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment