ප්‍රමුඛ පුවත 1

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට.

(UTV| කොළඹ) – සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත් කිරීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් තීරණය ගෙන ඇත.

මීට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවතුනි.

පසුව එම කොට්ඨාශය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඔහු යටතට පවරාගෙන තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සුඛෝපබෝගී වාහන කොල්ලකෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment