ප්‍රමුඛ පුවත 1

මට්ටක්කුලියේ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට.

(UTV| කොළඹ) – මට්ටක්කුලිය , සමිට්පුර ප්‍රදේශයේ දී ඊයේ (15) සිදු කල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 504ක් සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 55ක් වයසැති මට්ටක්කුලිය , සමිට්පුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට

Mohamed Dilsad

අතාවුද සෙනවිරත්න සහ W.P.ඒකනායකගේ සහය සජිත් ප්‍රේමදාසට

Mohamed Dilsad

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment