ක්‍රීඩා

චමින්ද වාස්ට ලැබුණු අළුත්ම තනතුර

(UTV| කොළඹ) – හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි.

ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා මෙම පත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 ක්‍රිකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

KNR ලකුණු 34 කින් ජයගනී.

Mohamed Dilsad

දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

අප්‍රිකාව සමග ටෙස්ට් සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්ව නම් නොකෙරෙයි..

Mohamed Dilsad

Leave a Comment