ක්‍රීඩා

ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. තරඟය කොළඹ පී.සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වේ.

ඊයේ (16) දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටියේය.

ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියලූදෙනා දැවී රැස් කළ ලකුණු 338 ට පිළිතුරු ලෙසය.

මෙහිදී  දිනේෂ් චන්දිමාල් එම ඉනිමේදී ලකුණු 138 ක් රැස් කළ අතර එය ඔහුගේ 8 වන ටෙස්ට් ශතකය ලෙස සටහන් විය.

Related posts

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා ශම්මි සිල්වා පත්කර කරයි.

Editor O

කෝලිගේ අළුත් ඉනිමේ ඡායාරූප

Mohamed Dilsad

යුපුන් ලොව ධාවන ශූරයින් 20 අතරට

Mohamed Dilsad

Leave a Comment