ප්‍රමුඛ පුවත 1

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්.

(UTV| කොළඹ) – මේ වන විට රටේ පවතින ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ‌ලෙසට අගමැතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මෙම ප්‍රකාශය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලදී නිකුත් කරන ‌ලෙසත් ඔහු උපදෙස් ලබාදී තිබේ.

වෙසක් කාල සිමාවේදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට රජය සූදානම් බවත්, විහාරස්ථානවල තොරන් හා දන්සල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් නිකුත් කර තිබෙන නිවේදනය අනුව කටයුතු කරන බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

ථේරවාදී බුදුදහම ආරක්ෂාව වී තිබෙන්නේ ලංකාවේ බවත්, වෙසක් පොහොය සැමරීම පෘතුගීසින්ට පවා නතර කිරීමට නොහැකි වූ බවත් ඔහු පවසා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත්
ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ ආණ්ඩුව රජයේ සේවකයින්ගේ වැටුප දෙගුණයකින් වැඩි කලා [VIDEO]

Mohamed Dilsad

අති විරල වලයාකාර සූර්යග්‍රහණය ලංකාවට දිස්වූ අයුරු [VIDEO]

Mohamed Dilsad

ශ්‍රීලනිපය – පොහොට්ටුව ඇතුළු දේශපාලන පක්‍ෂ ගිවිසුම් ගතවෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment