ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් දේවස්ථාන වල සිකුරාදා දේව මෙහෙය සිංහල බසින් පැවැත්වීමට සුදානමක්

(UTV|මහනුවර) – ඉස්ලාම් දේවස්ථාන වල සිකුරාදා දිනයන්හිදී පවත්වන ආගමික කටයුතු ඉදිරියේදී සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසයි.
අමාත්‍යවරයා ඊයේ (12) මහනුවර  පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස්මේ දක්වමින් මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම් [VIDEO]

Mohamed Dilsad

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගේ නඩුවෙන් විනිසුරු සිසිර ද ආබෲ ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment