ප්‍රමුඛ පුවත 1

හලාවතට සහ කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට

ඇතිවූ නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා ප්‍රදේශ දෙකකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන ඉවත් කෙරුණු බව පොලිසිය දැනුම් දෙයි.

හලාවත ඇති වූ නොසන්සුන්තාවයක් පාලනය කිරීමට ඊයේ දහවල් පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර කුලියාපිටිය ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ දීය.

ඒ අනුව තත්වය පාලනය කර ඇති බැවින් හලාවතට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අළුයම 4ට ඉවත් කෙරුණු අතර කුලියාපිටියට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කෙරුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මීල ඉහළට

Mohamed Dilsad

පළාත් කීපයකට පස්වරුවේ වැසි…

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment