ප්‍රමුඛ පුවත 1

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව වාරණයට .

(UTV| කොළඹ) – ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම යළිත් තාවකාලිකව අවහිරකර ඇත.

දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව මෙම සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට වාහන තදබදයක්

Mohamed Dilsad

පොදු බස් රථ ධාවනයේ අඩුවක්…

Mohamed Dilsad

රාජිතට ඇප හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment