ප්‍රමුඛ පුවත 1

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට ආරම්භ වේ.

(UTV| කොළඹ) – රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා ආරම්භ කරන බව එහි උපකුලපති ආචාර්ය බී.ඒ. කරුණාරත්න මහතා සඳහන් කළේය.

එම සිසුන්ට අද (12) දහවල් 12.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ නේවාසිකාගාරවලට පැමිණිය හැකි බව හෙතෙම කීය.
ලබන 15 වනදා වෛද්‍ය පීඨයේ සෙසු වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවත් එම සිසුන්ට ද නේවාසිකාගාරවලට පැමිණිය හැක්කේ, ඊට පෙර දින දහවල් 12 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී බවත් පවැසීය.

රජරට විශ්වවිද්‍යාලයේ සෙසු පීඨ ආරම්භ කරන දිනය පිළිබඳ පසුව තීරණයක් ගන්නා බව උප කුලපතිවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත

Related posts

ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට

Mohamed Dilsad

විදේශීය බලවේග ගෙනයනු ලැබූ වැඩපිළිවෙල පරාජයට [VIDEO]

Mohamed Dilsad

චෝදනා වලට රනිල්ගෙන් පිළිතුරු [VIDEO]

Mohamed Dilsad

Leave a Comment