ප්‍රමුඛ පුවත 1

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට ආරම්භ වේ.

(UTV| කොළඹ) – රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා ආරම්භ කරන බව එහි උපකුලපති ආචාර්ය බී.ඒ. කරුණාරත්න මහතා සඳහන් කළේය.

එම සිසුන්ට අද (12) දහවල් 12.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ නේවාසිකාගාරවලට පැමිණිය හැකි බව හෙතෙම කීය.
ලබන 15 වනදා වෛද්‍ය පීඨයේ සෙසු වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවත් එම සිසුන්ට ද නේවාසිකාගාරවලට පැමිණිය හැක්කේ, ඊට පෙර දින දහවල් 12 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී බවත් පවැසීය.

රජරට විශ්වවිද්‍යාලයේ සෙසු පීඨ ආරම්භ කරන දිනය පිළිබඳ පසුව තීරණයක් ගන්නා බව උප කුලපතිවරයා සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත

Related posts

සූර්ය බල සංග්‍රාම දෙවන අධියරෙන් ජාතික විදුලි බලයට කිලෝවොට් 2000ක සුර්ය බල පද්ධති 2ක් වවුනියාවෙන්

Mohamed Dilsad

බස් රථවල ප්‍රවේශ පත්‍රය අනිවාර්ය කිරීම

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව මානව හිමිකම් කවුන්සිලයට දන්වයි

Mohamed Dilsad

Leave a Comment