ප්‍රමුඛ පුවත 1

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 3ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – බගවන්තලාව , කොටියාගල වතුයායේ පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (10) සිදුකරනු ලැබූ වැටලීමේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මැණික් ගැරීමට උපයෝගී කර ගන්නා උපකරණ තොගයක් ද සිය භාරයට ගත් අතර සැකකරුවන් 28 සහ 49 යන වයස්වල පසුවන බගවන්තලාව හා පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව බගවන්තලාව පොලීසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

Mohamed Dilsad

2019 අවසාන චන්ද්‍රග‍්‍රහණය හෙට

Mohamed Dilsad

මදූෂ්ගේ සමීපතමයෙක් වන”වෙඩි කන්දේ කසුන්” අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment