ප්‍රමුඛ පුවත 1

වන අලි පහරදීමකින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු මරුට

(UTV|පොළොන්නරුව) – දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කැපකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් ඇත

අද(09) අළුයම 2.00 ට පමණ මෙම පුද්ගලයා වන අලි පහර දීමට ලක්ව ඇති බව අරලගංවිල පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දිඹුලාගල,මලියදේවපුර පදිංචිව සිටි 75 වියැති සිව් දරු පියෙකු වූ බුලත්ගේ කරෝලිස් යන අයයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමියේ කඩ කාමරය නිදාගෙන සිටියදී අසලට පැමිණි වන අලියා ඔහු රැගෙන ගොස් පාගා මරණයට පත් කර ඇති බව පොලීසිය කියයි.

අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අම්පාරේ බස් අනතුරකින් 36 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් ලබන මස පළවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ලබන වසරේ සිට නව විදේශ ගමන් බලපත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment