ප්‍රමුඛ පුවත 1

නිශාන්ත උළුගේතැන්න නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට.

(UTV| කොළඹ) – රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සඳහා අද පත් කර ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා වෙත ප්‍රදානය කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු පලාත් නව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු ආණ්ඩුකාර වරයා හමු වී උතුරේ ගැටලු ගැන සාකච්ඡාවක

Mohamed Dilsad

උතුම් පොසොන් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment