ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

(UTV| කොළඹ) – මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.

සයින්දමරුදු නිරීක්ෂණ චාරිකාව අතරතුර ජනාධිපතිවරයා විසින් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින් සහ මුස්ලිම් ප්‍රජාව ද හමු වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද වැසි වැඩි වන ලකුණු

Mohamed Dilsad

අද සිට දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

රත්‍රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment