ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්වූ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයා වෙත

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ දෙවන අතුරු වාර්තාව අද(08) නීතිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එම වාර්තාව තමා වෙත ඊයේ දිනයේ ලැබුණු බවයි.

එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මෙලෙස එය නීතිපතිවරයාට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු විදෙස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ හමුවූ අවස්ථාවේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

තවත් ගුවන් පාලම් 2ක් ඉදිකිරීමට සුදානම්

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා යැයි සැක ගැබිණි මව්වරුන් වෙනුවෙන් වෙන්කරයි

Mohamed Dilsad

Leave a Comment