ප්‍රමුඛ පුවත 1

දිවයින පුරා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක්.

(UTV| කොළඹ( – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අනුව දිවයින පුරා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අමාත්‍ය මණ්ඩලය අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්විණි.

ජන අනුපාතය අනුව, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ නිසි පරිදි බෙදා වෙන් කිරීම යටතේ මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

 [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකරන්නන්ව අත්අඩංගුවට ගැනීමට හෙලිකොප්ටර් යානා.

Mohamed Dilsad

විදේශීය කතක් මත් ගුලි සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

නීති විරෝධී ලිපි තොගයක් පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment